Nuwana Astrology Service
ජීවිතය විශ්වාසයෙන් ජයගන්න

ජෝතිෂ්‍යය යනු


ජෝතිෂ්‍යය යනු උපන් මොහොතේ සිට මරණය දක්වා ජිවිතයේ සෑම වැදගත් අවස්ථාවකටම බලපෑම් කරන සාධකයකි. නම් තැබීම, ඉඳුල් කට ගෑම, අකුරු කියවීම, විවාහය, මරණය දක්වා ජෝතිෂ්‍යය අපගේ ජිවිත වලට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.
ජෝතිෂ්‍යය දෙස බැලීමේදී ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු සාධක කිහිපයක් ඇත.

  1. රාශි
  2. ග්‍රහයෝ

එම සාධක වේ.


රාශි 

          1. මේෂ 
          2. වෘෂභ 
          3. මිථුන 
          4. කටක 
          5. සිංහ 
          6. කන්‍යා 
          7. තුලා 
          8. වෘශ්චික 
          9. ධනු 
          10. මකර
          11. කුම්භ
          12. මීන


ග්‍රහයෝ 


          • රවි
          • චන්ද්‍ර 
          • කුජ 
          • බුධ 
          • ගුරු 
          • ශුක්‍ර 
          • ශනි 
          • රාහු 
          • කේතු 


මෙම ග්‍රහයන්ගෙන් රවි , චන්ද්‍ර යන ග්‍රහයන් දෙදෙනා මණ්ඩල ග්‍රහයන් වශයෙන් හැදින්වෙන අතර කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන ග්‍රහයන් තාරා ග්‍රහයන් ලෙසද රාහු කේතු යන ග්‍රහයන් දෙදෙනා චායා ග්‍රහයන් ලෙසද හැදින්වේ.