කාල පුරුෂයා සහ රාශි 12
කිසියම් ලග්නයක් උදා වූ කල එම ලග්නය මුල් කර ගනිමින් කේන්දරයක් සදනු ලැබේ.
කේන්දරය සැදීමේදී එම ලග්නය පදනම් කොට ගනිමින් භාව 12ක් හෙවත් කොටු 12ක් අප සදනු ලැබේ.
මෙම භාව 12 ශරීරයෙහි හිස සිට පාදාන්තය දක්වා අංගෝපාංගයන් නියෝජනය කරනු ඇත.මෙම අංගෝපාංගයන් කාල පුරුෂයාගේ අවයව යයි කියනු ලැබේ.
No comments:
Post a Comment