Nuwana Astrology Service
ජීවිතය විශ්වාසයෙන් ජයගන්න

ග්‍රහයන් හා ශරීරය

ග්‍රහයන් හා ශරීරය



ග්‍රහයෝ සමස්තයක් වශයෙන් ගෙන සැලකීමේදී ශරීරයෙහි යම් යම් දේවල් ප්‍රධාන වශයෙන් නියෝජනය කරයි. එවැනි දේවල් 07 ක් පිළිබඳව දැනගත හැක. ඒවා සප්ත ධාතුන් ලෙස හැඳින්වේ.
  • රවි - ඇටසැකිල්ල 
  • චන්ද්‍ර - ලේ 
  • කුජ - ඇට මිදුළු 
  • බුධ - හම 
  • ගුරු - කොලෙස්ටරෝල් / මේදය 
  • ශුක්‍ර - ශුක්‍ර ධාතුව 
  • ශනි - නහර 


එමෙන්ම මෙම ග්‍රහයන් ශරීරයෙහි ප්‍රධාන අංගයන්ද නියෝජනය කරයි.

  • රවි - හදවත 
  • චන්ද්‍ර - පෙනහල්ල 
  • කුජ - බාහු 
  • බුධ - දිව 
  • ගුරු - අක්මාව  
  • ශුක්‍ර - ලිංගය  
  • ශනි - කකුල් 

No comments:

Post a Comment