ෂඩ් වර්ගය
රාශියක් වර්ග 06 කට බෙදා වෙන් කිරීම ෂඩ් වර්ගය යයි කියනු ලැබේ. ඒවා නම්
- ලග්නය
- හෝරාව
- දේර්කාණය
- නවාංශකය
- ද්වාදශාන්ශකය
- ත්රින්ශාංශකය
මුළු මහත් රාශි මණ්ඩලයට අංශක 360 ක් පවතී. එම ප්රමාණය බෙදී යන ආකාරය අනුව මෙම ෂඩ් වර්ගය බෙදී යන ආකාරය ගැන වටහා ගැනීමක් ඇති කර ගත හැක.
No comments:
Post a Comment